අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල ගුණ සැමරුමක් වැලිමඩදී

    ඔක්තෝබර් 06, 2016
    151 වන අනගාරික ධර්මපාල ගුණ සැමරුම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා වැලිමඩ විජය විද්‍යාලයේදී ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර  සමරවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
    මිට සමගාමිව පාසැල් මට්ටමින් පැවැත්වූ සාහිත්‍යමය, ගායන, වාදන හා ක්‍රීඩා තරගවලින්  විශේෂ කුසලතා දැක්වූ සිසු සිදුවියන් හට ත්‍යාග හා සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.
     
    මේ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මිය, වැලිමඩ විජය විද්‍යාලයේ පාසල් සිසු දරු දැරියන් සහ ගුරු බවතුන්  සහභාගී විය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya