අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් ප්‍ර‍ජා සත්කාරක වැඩසටහන් රැසක්

    ජූනි 20, 2016

    තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පුජාව සහ පොසොන් බැති ගී වැඩවසටහනට සමගාමීව ප්‍ර‍ජා සත්කාරක වැඩසටහන් රැසක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දිනට යෙදී තිබුණු පොසොන් පෝදා පැවත්විණි.



    සර්වඥ ධාතූන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව එම ස්ථානයේදී උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම, දහම් පාසල් ලමුන්ට පොත් පත් බෙදාදීම වැනි ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක්ම සිදු කෙරිණි.

     

    පොසොන් පුන් පෝහොය නිමිත්තෙන්  විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පත සහ ජාතික රූපවාහිනිය  අනුග්‍රහයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

     

    එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, කාන්තා හා ලමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ජාතික රූපවාහිනියේ සභාපති රවී ජයවර්ධන මහතා ඇතුලු විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya