අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ පොසොන් වැඩසටහන් රැසක්

    ජූනි 16, 2016
    පොසොන් පුන් පොහෝදා මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන සම්බුද්ධාලෝක පොසොන් වැඩසටහන ජූනි 19,20 සහ 21 යන දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව. 9.00 දක්වා මාතලේ සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.
    මෙහිදී බෞද්ධ සිතුවම් දැක්මක්, බෞද්ධ පොත් ප්‍රදර්ශණයක්, බෞද්ධ කෙටි චිත්‍රපට ප්‍රදර්ශණයක් සහ බැති ගී ප්‍රසංගයක් පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්,රජයේ නිලධාරින් සහ මහජනතාව සහභාගි විමට නියමිතය.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya