මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්ත ධාතු ප්‍රදර්ශනය මාතර මහා මන්තීන්ද පිරිවෙනේ දී 06 වනදා

    ජූනි 04, 2016
    ගන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ගෞතම බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පසුගිය 21 වනදා ආරම්භ විය.
    මෙම ධාතුන් වහන්සේලා වෙසක් පුන් පොහෝ දින සිට සති පහක පමණ කාලයක් අරලියගහ මන්දිරය හා සමස්ත දිවයින ම ආවරණය වන පරිදි විහාරස්ථාන දාහතක දී ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එහි මාතර දිස්ත්‍රික්කයේ දන්ත ධාතු ප්‍රදර්ශනය ජුනි 06 හා 07 දින වල දී මාතර මහා මන්තීන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    අග්‍රාමාත්‍ය කාර්යාලය හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව සංවිධානය කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය හා සමගාමීව මෙම දන්ත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පැවැත්වේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya