මෙම ධාතුන් වහන්සේලා වෙසක් පුන් පොහෝ දින සිට සති පහක පමණ කාලයක් අරලියගහ මන්දිරය හා සමස්ත දිවයින ම ආවරණය වන පරිදි විහාරස්ථාන දාහතක දී ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එහි මාතර දිස්ත්‍රික්කයේ දන්ත ධාතු ප්‍රදර්ශනය ජුනි 06 හා 07 දින වල දී මාතර මහා මන්තීන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව සංවිධානය කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය හා සමගාමීව මෙම දන්ත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පැවැත්වේ.
AP/DMU-Matara