අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිකත සිතුවම් චිත්‍ර තරගය මාතලේ දී

    ජූනි 02, 2016
    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන පදනම විසින් සංවිධන කරන ලද පාසල් සිසු දරු දැරියන්ගේ චිත්‍ර තරගයක් පසුගියදා  දා මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණී.
    මාතලේ දිවි නැගුම දිස්ත්‍රික් කාර්යාල මගින් සංවිධානය කරන ලද මෙම චිත්‍ර තරගය කොට්ඨාස මට්ටමින් තෝරාගත් සිසුන් මෙම තරගයට ඉදිරිපත් වි ඇති බවත් මෙහිදි ඔවුන් විසින් නිර්මාණය කරන චිත්‍ර ජගත් පරිසර දිනයට සමගාමිව ජුනි 03 දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි  පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශණයට ඉදිරිපත් කරන බවත් දිවි නැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ     කේ.ඩි. වික්‍රමසූරිය මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට කලාභූෂණ කුමාරසිරි ලේල්වල, දිවි නැගුම දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි ගාමිණී අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධරින් පාසල් සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya