අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ඇහැළියගොඩ නාගරුක්ඛාරාම විහාරයේදී

    ජූනි 01, 2016
    ගන්ධාර දේශයේ තක්ෂිලා කෞතුගාරයේ සිට මෙරටට වැඩමකරවූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ දන්ත ධාතූන් වහන්සේලා 02 සහ 03 යන දිනයන්හිදි ඇහැළියගොඩ නාගරුක්කාරාම විහාරයේදී  මහජනතාවට වැඳපුදා ගැනිම සඳහා ප්‍රදර්ශනය කෙරේ.
    වෙසක් පොහො‍ය දින සිට සති 05ක පමණ කාල සීමාවක් අරලියගහ මන්දිරය සහ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විහාරස්ථාන 17 කදී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරේ.
     
    AP/DMU-Ratnapura
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya