අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංගාරාම වෙසක් කලාපය ​අවසන්

    මැයි 28, 2016

    වෙසක් සතියෙහි අනිවාර්ය අංගයක් ලෙස කොළඹ පුරවරයේ දක්නට ලැබෙන ගංගාරාම වෙසක් කලාපය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අවසන් විය.



    මෙම අවස්ථාවට කොළඹ ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්​, පොලිස්පති පූජිත ජයසුන්දර, ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසින්හ සිරිසේන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya