අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති අකිල ගායන ශිල්පීණි ඇන්ජලීන්ගේ සුවදුක් බලයි

    මැයි 28, 2016

    ගායන ශිල්පීණි ඇන්ජලීන් ගුණතිලකගේ සුවදුක් බැලීමට අධ්‍යාපන ඇමැති යයි

    රොගාතුරව කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන ඇන්ජලීන් ගුණතිලක ගායන ශිල්පිනියගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (27) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම රෝහල වෙත ගියේය.

    ඇයගේ ප‍්‍රතිකාර සඳහා මූල්‍යමය ආධාරයක් ලෙස රුපියල් ලක්ෂයක චෙක්පතක් ද ලබාදුන් අමාත්‍යවරයා ඇය සමඟ කෙටි පිළිසඳරකද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya