අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් පෙර පාසැල් චිත්‍ර ප්‍රදර්ශනය “නිදහසේ සීමාව අහස”හෙට (05) වේයන්ගොඩ දී

    මැයි 04, 2016
    ගම්පහ දිස්ත්‍රික් පෙර පාසැල් චිත්‍ර ප්‍රදර්ශනය හෙට (05) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා වේයන්ගොඩ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
    “නිදහසේ සීමාව අහස” යන්න තේමා කරගත් මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ  සමාරම්භක උත්සවය රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන අතර මෙම ප්‍රදර්ශනයට ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් චිත්‍ර 50ක් බැගින්  වයස අවුරුදු 4- 5 ත් අතර පෙර පාසැල් දරුවන්ගේ චිත්‍ර 650 ක් ප්‍රදර්ශනයට තබා ඇත.
     
    මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ වැඩිහිටියන් විසින් ලබාදෙන සීමා මායිම් සහිත මාතෘකා වලින් තොරව නිර්ව්‍යාජ නිර්මාණශීලී චිත්‍ර කලා හැකියාවන් හදුනා ගැනීම,පරිසර සෞන්දර්යය කෙරේ දරුවන්ගේ අවධානය යොමු කරවීමය.
     
     
    AP/DMU-Gampha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya