මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ බක්මහ උළෙල

    අප්‍රේල් 25, 2016
    මාතලේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුභ සාධක සංගමය සංවිධානය කරනු ලැබූ බක්මහ උළෙල මාතලේ පක්්‍යම් විද්‍යාලයීය ක්‍රිංඩාගණයේදී පසු ගියදා පැවැත්විණි.
    කඹ ඇඳීම,අලියාට ඇස තැබීම,කනා මුට්ට බිඳීම,සිඟිති අවුරුදු කුමරා සහ කුමරි තේරිම ඇතුළු හෙළ ජන ක්‍රිඩා සහ ජන ගී නාද රැසකින් බක් මහ උළෙල වර්ණවත් විය.
     
    මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් අනුව පැවැත්වු මෙම බක්මහ උළෙලට  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුභ සාධක සංගමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගි විය.
     
    AP/DMU-Matale 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya