නොවැම්බර් 26, 2020
tami eng youtube  twitter facebook

    කොවිඩ් නිවාරණය කෙමෙන් අමතකව යාමේ ලක්ෂණ ශ්‍රී ලාංකීය සමාජයේ කෙමෙන් පෙන්නුම් කරමින් පවතින බවත් මෙම තත්ත්වය රටක් වශයෙන් ඒතරම් යහපත් ප්‍රවණතාවයක්  නොවන බැවින් යළිත් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් කොවිඩ් 19 නිවාරණයට යොමුකරගැනීම අත්‍යවශ්‍ය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා අවධාරණය කරයි

    කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් 39ක් අද (14) දින හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    දෝහා කටාර්,ඩුබායි,සවුදි අරාබියාව,ජපානය යන රටවලින් අද (11) ශ්‍රී ලංකාවට මඟින් රැසක් පැමිණ තිබේ.


    කොවිඩ් 19 ආසදිතයින් 08ක් අද (11) හඳුනාගත් බවත් ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.