නොවැම්බර් 26, 2020
tami eng youtube  twitter facebook

     පුද්ගලයින් 343ක් අද නිරෝධායනය අවසන් කරයි-7132ක් තවමත් නිරෝධායනයේ- කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

    කොවිඩ් 19 ආසාදිතයින් 04ක් අද (26) හඳුනාගැනේ.ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වෙයි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් යුද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 320ක් අද (18) සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    කොවිඩ් 19 ආසාදිතයින් 05 දෙනෙකු අද (18 ) උදෑසන වනවිට හඳුනාගෙන ඇතැයි කොවිඩ්19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.