නිල මහෝත්සවයේ සුවිශේෂී අවස්ථා මෙසේ කැමරා කාචයේ සටහන් විය.
ඡායාරූප - යමුනී රශ්මිකා පෙරේරා - රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
නිල මහෝත්සවයේ සුවිශේෂී අවස්ථා මෙසේ කැමරා කාචයේ සටහන් විය.
ඡායාරූප - යමුනී රශ්මිකා පෙරේරා - රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව