මැයි 7 වෙනිදා නිවාඩු ලැබෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

මැයි 7 වෙනිදා නිවාඩු ලැබෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
  • SocialShare:
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.

පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්ය පරිදි පැවැත්වෙන බවද අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
අධ්යාපන අමාත්යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
800
801