සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 23 වන දා

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය  මාර්තු මස 23 වන දා
  • SocialShare:

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්  දෙයි.

රජයේ පාසල් හා පෞද්ගලික පාසල් www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස (15) දින සිට භාගත කිරීමට හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිවේදනය පහත දැක් වේ.

483605960 1215832480103285 1688891155688275053 n