මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කරන ජනාධිපති පරිසර සම්මාන 2026 වැඩසටහන සඳහා අප්‍රේල් මස 30වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙස එම අධිකාරිය දැනුම් දෙයි.
කර්මාන්ත අංශය , ව්‍යාපෘති අංශය සහ ආයතන මාධ්‍ය හා සමාජ අංශය යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයදුම් කළ හැකි වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය www.cea.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි අතර 0112873447 0112872278 දුරතකන අංක හෝ 0112888999 ක්ෂණික දුරතකන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බවද එම අධිකාරිය දැනුම් දෙයි.


