අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව (IPU) 2025 ඔක්තෝබර් 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත් වේ.
මේ සදහා ශ්රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්රීවරු කණ්ඩායමක් සහභාගී වී ඇති අතර හෙට(21) පෙරවරුවේ, මහජන ආරක්ෂක නියෝජ්ය ඇමති සුනිල් වටගල මහතා සභාව ඇමතීමට නියමිතය.


