2025 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය අද (18) ආරම්භ විය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2025 වසරේ දෙවන වාරය සඳහා පාසල් නිවාඩුව පසුගිය (07) වෙනිදා ලබාදෙන ලදී.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය 25 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි.


