කොළඹ සම්මාංකෝඩු ශ්රී කදිර්වේලායුදස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල් උත්සවය නිමිත්තෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලය අභියසින් වීථි සංචාරය කළ තේර් රථය වෙත පූජා වට්ටියක් පිළිගන්වා, පුද පූජා පැවැත්වීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එක් විය.


