විදේශ අමාත්‍යවරයා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි

විදේශ අමාත්‍යවරයා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි
  • SocialShare:

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්රී ලංකාවේ රාජ්ය නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ අමාත්ය විජිත හේරත් අද (26) දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.