All Section

  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
 The Official Government News Portal of Sri Lanka The Official Government News Portal of Sri Lanka
  • Englsih
  • தமிழ்
  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
Wed, Jun 10, 2026
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
Featured

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

  • SocialShare:
කාලීන පුවත් 12 February 2025 Hits: 521

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනය අදයි (12).

ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි
Featured

ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි

  • SocialShare:
කාලීන පුවත් 11 February 2025 Hits: 828

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි.

‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති මහත් හරසරින් පිළිගැනේ
Featured

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති මහත් හරසරින් පිළිගැනේ

  • SocialShare:
කාලීන පුවත් 10 February 2025 Hits: 777

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.

clean sri lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක්.
Featured

clean sri lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක්.

  • SocialShare:
කාලීන පුවත් 09 February 2025 Hits: 1294

clean sri lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි - ජනපති
Featured

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි - ජනපති

  • SocialShare:
කාලීන පුවත් 07 February 2025 Hits: 726

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.

නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වා දීම අද ජනපති ප්‍රධානත්වයෙන්
Featured

නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වා දීම අද ජනපති ප්‍රධානත්වයෙන්

  • SocialShare:
කාලීන පුවත් 07 February 2025 Hits: 884

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.

ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය පත් කර ගනිමු - ජනපති
Featured

ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය පත් කර ගනිමු - ජනපති

  • SocialShare:
කාලීන පුවත් 04 February 2025 Hits: 750

අප ‍ගමන් කරමින් සිටින්නේ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට මාතෘ භූමිය පත් කරන ගමනක් විය හැකි බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනපතිගේ නිදහස් දින පණිවුඩය
Featured

ජනපතිගේ නිදහස් දින පණිවුඩය

  • SocialShare:
කාලීන පුවත් 04 February 2025 Hits: 1331

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු - අග්‍රාමාත්‍යවරියගේ නිදහස් දින පණිවිඩය
Featured

සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු - අග්‍රාමාත්‍යවරියගේ නිදහස් දින පණිවිඩය

  • SocialShare:
කාලීන පුවත් 04 February 2025 Hits: 818

මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.

ජාතික පුනරුදයට පෙළගැසෙමු - 77 වන නිදහස් දිනය අදයි
Featured

ජාතික පුනරුදයට පෙළගැසෙමු - 77 වන නිදහස් දිනය අදයි

  • SocialShare:
කාලීන පුවත් 04 February 2025 Hits: 1622

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට(04) යෙදී තිබේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක ප්‍රදානයක්
Featured

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක ප්‍රදානයක්

  • SocialShare:
කාලීන පුවත් 04 February 2025 Hits: 804
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
Featured

ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

  • SocialShare:
කාලීන පුවත් 02 February 2025 Hits: 851

ජනපති යාපනයේ සිදුකළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

ජනපති මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට  අවසන් ගෞරව දක්වයි
Featured

ජනපති මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

  • SocialShare:
කාලීන පුවත් 31 January 2025 Hits: 621

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

  • ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි - ජනපති
  • ජනපති අද යාපනයේ සංචාරයක
  • චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී
  • ජනපති චීනයට ළඟා වෙයි
  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
We use cookies to ensure that we give you the best experience on our website.
I accept