ජූලි 20, 2019
tami eng youtube  twitter facebook
    logo

    ජනපති හෙට Twitter හරහා

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙට (08)  Twitter සමාජ වෙබ් අඩවිය හරහා 2014 තරුණ සමුළු නියෝජිතවරුන් සමග ප්‍රශ්න උත්තර මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    හෙට පෙරවරු 11.30 සිට විනාඩි 45ක කාලයක් තුළ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
     
    DB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya