මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය: අද වැය ශීර්ෂ 22ක් සම්මතයි Featured

    නොවැම්බර් 03, 2014

    2015 විසර්ජන පනත් ‍කෙටුම්ප‍තේ කාරක සභා අවස්ථා‍වේ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ‍(03) ‍පෙරවරු‍වේ ආරම්භ ‍වූ අතර ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු වැය ශීර්ෂ 22ක් පිළිබඳ විවාදය පැවැත්විණි.

     

    විවාදයෙන් අනතුරු ව අද පස්වරු‍වේ වැය ශීර්ෂ සියල්ල සම්මත විය.


    අයවැය ‍දෙවන වර කියැවී‍මේ විවාදය පසුගිය සෙනසුරාදා (01) අවසන් වූ අතර අද සිට ආරම්භ වන කාරක සභා අවස්ථා‍වේ විවාදය ‍තෙවැනිවර කියැවීම ‍ලෙස සැල‍කේ.


    ලබන 24 වැනිදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථා‍වේ විවාදය පැවැත් ‍වේ. හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස් වේ.
     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya