අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ලකුණු 92ක විශිෂ්ට ජයක්

    පෙබරවාරි 26, 2015
    ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (26) පැවැති තරගයෙන් ලකුණු 92ක විශිෂ්‍ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
     
    මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 332ක් ලබාගත්හ.
     
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 47දී  සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 240කි. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගය ලකුණු 92කින් ජය ගැනීමට හැකි විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya