කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඒ අනුව පන්දුවට පහර දීම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මේ වනවිට පන්දු වාර 7කට ලකුණු 38ක් ලබා සිටියි.
SDF
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද (26) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පැවැත්වෙයි.