අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ට තුවාලයි

    පෙබරවාරි 24, 2015
    අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සඳහා පුහුණුවීම් අතරතුර තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍යවරුන් විසින් ඔහු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර මෙන්ඩිස් වෙනුවට  ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට අවශ්‍යදැයි තීරණය කිරීම සඳහා එම වෛද්‍ය වාර්තා අයි.සී.සී. තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
     
    කෙසේවුවද තරග කාල සීමාව පිළිබඳව සලකමින්,  ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු සහ නායකයා අවශ්‍ය වුවහොත් ජීවන් මෙන්ඩිස් වෙනුවට ආදේශ කිරීම සඳහා ආරම්භ පිතිකරුවෙක් වන උපුල් තරංග වහාම මෙල්බර්න් වෙත එවන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් ද කර ඇත.
     
    SDF
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya