අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු විදේශ ඇමති දිවයිනට

    පෙබරවාරි 24, 2015
    සිංගප්පූරු විදේශ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
     
    සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිස සිංගප්පූරුවේ සිට ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 307 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
     
    ෂන්මුගමන් මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya