අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අප්‍රේල් 30

    පෙබරවාරි 19, 2015

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  නිලවරණය එළඹෙන අප්‍රේල් මස 30 වන දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    විධායක කමිටුව විසින් මෙම නිලවරණය 30 වන දින පැවැත්වීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් අනුමැතිය ඉල්ලා තිබුණු බවත්, එම අනුමැතිය ලැබීම හේතුවෙන් එදින වාර්ෂීක රැස්වීම සහ නිලවරණය පැවැත්වීමට කටයුතු කෙරෙන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya