මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලාන සමාරම්භයට ක්‍රීඩා ඇමති යයි

    පෙබරවාරි 11, 2015
    නවසීලන්තයේ දී 14දා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා  විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවීමට නියමිත බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරගයෙන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ.
     
    මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගනු ලැබුවහොත් මුදලින් රුපියල් කෝටි 13ක් මුදල් ත්‍යාගයක් ලබාදීමට රජය තීරණය කොට තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya