මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවට ඉරාන සහය

    පෙබරවාරි 09, 2015
    ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනික, ආර්ථික හා රැකියා සඳහා සහය ලබා දීමට ඉරාන රජය කි‍්‍රයා කර තිබේ.
     
    ඉරාන රජයේ සංස්කෘතික උප අමාත්‍ය සෙයිඩ් අලි ගැසි අස්ගාර් හා ඉරාන ශී‍්‍ර ලංකා තානාපති එච්. ඉබ්රාහිම්කානි ඇතුළු දූත පිරිසක් පසුගියදා මුස්ලිම් කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ . හලීෂා මහතා හමු වී කළ සාකච්ඡාවේදී මෙම අදහස් පළකර ඇත.
     
    ඉරානය අතීතයේ සිට ම ශී‍්‍ර ලංකාව සමඟ පවතින මිත‍්‍රත්වය නිසා ඉදිරියේදී ද ශී‍්‍ර ලංකාවේ ආර්ථික හා සාමජයීය දියුණුවට උදව් ලබා දෙන බව ඉරාන රජයේ නියෝජිතයෝ එහිදී පැවසූහ.
     
    එමෙන්ම මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් නිමකිරීමට මෙරට ප‍්‍රතිසංස්කරණයට ලක්විය යුතු පල්ලි සඳහා ආධාර ලබා දීමට විශේෂ කමිටුවක් පත් කරන බව ද ඉරාන උප අමාත්‍යවරයා පැවසී ය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya