මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රග්බි තරගාවලියෙන් නාවික හමුදාව 40-20කින් ගුවන් හමුදා පිල පරදවයි

    පෙබරවාරි 09, 2015

    ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩා පිල පරදවා ලකුණු 40-20ක පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩා පිල සමත් විය. මෙම තරගය පසුගියදා (07) කොළඹ වැලිසර නාවික ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    ජයග්‍රාහී නාවික හමුදා පිල උත්සාහක දිනුම් 6කින්, හැරවීම් 5කින් ලකුණු ලැබූ අතර ගුවන් හමුදා පිල උත්සාහක දිනුම් 2කින්, හැරවීම් 2කින් සහ දඩුවම් පහර 2කින් ද පිළිතුරු ලකුණු රැස් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya