මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන එළිසබෙත් රැජිනගෙන් නිදහස් දිනයට සුබපැතුම්

    පෙබරවාරි 05, 2015
    67වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය යේ දෙවන එළිසබෙත් මහ රැජින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සුබපැතුම් පණිවුඩයක් එවමින් එටට " සතුට හා සෞභාග්‍ය" ප්‍රාර්ථනා කොට තිබේ.
     
    "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජනරජයේ ජනතාව හට සතුට හා සෞභාග්‍ය අත් වේවා යි යන පැතුම ද සමඟ ඔබගේ නිදහස් දින සැමරුමේ දී ඔබතුමන් වෙත මාගේ උණුසුම් සුබපැතුම්  පිරිනමන්නේ ඉමහත් සතුටිනි"
     
    එක්සත් රාජධානියේ යටත් විජිතයක් ව පැවැති ශ්‍රී ලංකාව ඒ ආධිපත්‍යයෙන් නිදහස හිමි කර ගත්තේ 1948 වර්ෂයේ දී ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya