මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තෙවන එක්දින තරගය අද

    ජනවාරි 17, 2015

    ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තෙවන එක්දින තරගය අද (17) ඕක්ලන්ඞ් හිදී පැවැත්වෙයි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ආරම්භ කර ඇත.

     

    මේ වන විට නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 27කට කඩුළු 2ක් දැවී ලකුණු 139ක් ලබා ගෙන සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya