මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රෙට් ලී විස්සයි විස්ස තරගවලට සමුදීමට සූදානම් වේ

    ජනවාරි 17, 2015

    ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු ක‍්‍රීඩක බ්‍රෙට් ලී විස්සයි විස්ස තරගවලට සමුදීමට සූදානම් වන බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මේ වසරේ පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියානු බිග් - බෑෂ් විස්සයි විස්ස තරගාවලියෙන් පසු විස්සයි විස්සතරගවලින් විශ්‍රාම යන බව බ්‍රෙට් ලී මාධ්‍යට නිවේදනය කර ඇත. 

     

    ඕස්ටේ‍්‍රලියානුදේශීය විස්සයි විස්ස තරඟාවලියේදී සිඩ්නි සික්සර්ස් පිල නියෝජනය කරන ඔහු අයි.පී.එල් තරගාවලියේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියෝජනය කළේය. විස්සයිවිස්ස තරග 117කදී බ්‍රෙට් ලී ලකුණු 30සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුළු 105 ක් බිඳ හෙලා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya