මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදතුම් පියතුමා පිලිපීනයට

    ජනවාරි 16, 2015
    අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ‍්‍රී ලංකා සංචාරය නිමවා මිලියන 80ක කතෝලික බැතිමතුන් පිරිසක් වාසය කරන පිලිපීනයේ - මැනිලා නුවරට ඊයේ  (15) පස්වරුවේ සැපත් විය.
     
    එහිදී පිලිපීන ජනාධිපති බෙනීනෝ අකීනෝ මහතා විසින් ශුද්ධෝත්තම පියතුමන් පිළිගෙන ඇත.
     
    පිලිපීනය පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ඝණ්ටාර නාද කරමින් පාප්වහන්සේගේ පැමිණීම සමරා තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya