මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට සුබපැතුම්

    ජනවාරි 13, 2015
    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතා නව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට දුරකතනයෙන් කතා කර සුබපැතුම් එක් කරයි.
     
    ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වන බෑන්කී මූන් මහතා මෙලෙස මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විශිෂ්ට ජයග‍්‍රහණයට සුබපැතුම් එක් කර ඇත.
     
    නව ජනාධිපතිවරයාගේ දින සියයයේ වැඩපිළිවෙළ පිළිබඳවත් ශී‍්‍ර ලංකාවේ පශ්චාත් යුද සමය සම්බන්ධයෙනුත් මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තොරතුරු විමසා තිබේ.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය තවදුරටත් නොඅඩුව ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව ද බෑන්කී මූන් මහතා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාට වැඩිදුරටත් මෙහිදී පවසා ඇත. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya