මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හෙට

    ජනවාරි 12, 2015
    අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හෙට (13)ට  යෙදී ඇත.

    හෙට පෙරවරුවේ පාප් වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බවත් පාප් වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැවසීය. 
     
    පාප් වහන්සේගේ විශේෂ දේව මෙහෙය අනිද්දා (14) ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. පාප් වහන්සේගේ සංචාරය අතරතර මන්නාරම මඩු පල්ලියේ ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya