මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේ පිළිගැනීමේ පෙරහුරුවක්

    ජනවාරි 11, 2015

    ලබන අඟහරුවාදා (13) ශ්‍රී ලංකාවට සැපත්වන අති උතුම් පාප් වහන්සේ පිළිගැනීම සඳහා වන පෙරහුරුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (11) පැවැත්විණි.


    එම අවස්ථාවට අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල්තුමා, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ද සහභාගී වූහ.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya