මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නව කාදිනල්වරු 20 දෙනෙකු නම් කරයි

    ජනවාරි 05, 2015

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ටොන්ගා, ඉතියෝපියාව සහ මියන්මාරය ඇතුළු රටවලින් නව කාදිනල්වරු 20 දෙනෙකු නම් කරනු ලැබීය.

    අවුරුදු 80ට අඩු නව තනතුරු 15ක් පාප් පදවිය ලැබීම සඳහා පවත්වනු ලබන රහස් ඡන්දයට සහභාගීවීමට සුදුසුකම් ලැබූවන් ලෙස පත් කර තිබේ.
     
    වතිකානය ලෝකයේ සෑම මහද්වීපයක්ම ආවරණය කරමින් ලෝකය වටා පවතින කතෝලික දේවස්ථානයන් වෙන්කළ නොහැකි බැඳීමකින් නියෝජනය කරන බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් රටවල් 14කින් පත්වූ නව කාදිනල්වරු අමතා පවසන ලදී.
     
    මෙම කාදිනල්වරුන්ගේ නිල පදවි ප්‍රාප්තිය පෙබරවාරි 14 වන දින පැවැත්වීමට නියමිතය.

     

    රෝම රාජ්‍ය දෙපාර්තමේන්තු වතිකාන පාලන තන්ත්‍රය ප්‍රකෘතිමත් කිරීම සඳහා කාදිනල්වරුන් සමඟ රැස්වීමක් එළඹෙන පෙබරවාරි මස 12 සහ 13 පැවැත්වීමට තමන් අදහස් කරන බව ද පාප්වහන්සේ ඊයේ (04) නිවේදනය කර ඇත.

     

    නව කාදිනල්වරුන්

     

    Archbishop Dominique Mamberti (France)
    Archbishop Manuel Jose Macario do Nascimento Clemente (Portugal)
    Archbishop Berhaneyesus Demerew Souraphiel (Ethiopia)
    Archbishop John Atcherley Dew (New Zealand)
    Archbishop Edoardo Menichelli (Italy)
    Archbishop Pierre Nguyen Van Nhon (Vietnam)
    Archbishop Alberto Suarez Inda (Mexico)
    Archbishop Charles Maung Bo (Myanmar)
    Archbishop Francis Xavier Kriengsak Kovithavanij (Thailand)
    Archbishop Francesco Montenegro (Italy).
    Archbishop Daniel Fernando Sturla Berhouet (Uruguay)
    Archbishop Ricardo Blazquez Perez (Spain).
    Bishop Jose Luis Lacunza Maestrojuan (Panama)
    Bishop Arlindo Gomes Furtado, (Capo Verde).
    Bishop Soane Patita Paini Mafia (Tonga)
    Archbishop emeritus Jose de Jesus Pimiento Rodríguez (Colombia)*
    Titular Archbishop Luigi De Magistris (Italy)*
    Titular Archbishop Karl-Joseph Rauber (Germany)*
    Archbishop emeritus Luis Hector Villalba (Argentina)*
    Bishop emeritus Julio Duarte Langa (Mozambique)*


    * ඡන්ද අයිතිය නැති සේවාර්ජිත කාදිනල්වරුන්

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya