මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද

    දෙසැම්බර් 28, 2014

    නවසීලන්තය සමග ක‍්‍රයිස්චර්ච් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දෙවන ඉනිමේ පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 25කට කඩුළු 5ක් දැවී ලකුණු 293ක් ලබා ගෙන ඇත.

    ළහිරු තිරිමාන්න ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 152ක් ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 53ක්ද ලබා ගෙන ඇත.

     

    ක‍්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 138කට සීමා කරන්නට නවසීලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් විය.

     

    නවසීලන්තය පළමු ඉනිමේදී ලකුණු 441ක් ලබා ගෙන ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya