අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා ජපානය හා යුරෝපා හවුල අතර සාකච්ඡා

    දෙසැම්බර් 09, 2014
    නිල තොරතුරු වලට අනුව තීරු බදු පිළිබඳ කරුණු ඇතුළුව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට  ජපානය හා යුරෝපා හවුල අතර සාකච්ඡා අදත් නොකඩවා සිදු වෙමින් පවතියි.
     
    මෙම අටවැනි සාකච්ඡා වටයේ දී, යුරෝපයට ජපන් මෝටර් රථ අපනයනයේ දී පනවා ඇති තීරු බදු සියයට 10ක් පමණ ඉවත් කරන ලෙස ජපානය විසින් මෙහිදී කරුණු දක්වා සිටියේය.
     
    වයින්, චීස් සහ ඌරු මස් වැනි ආහාර වර්ග සමග යුරෝපා වෙළෙඳ සමාගම්  ජපන් වෙළඳ පොළට ප්‍රවේශ වී ව්‍යාපාර ප්‍රවර්ධනයට නම්‍යශීලීබවක් අවශ්‍ය බව යුරෝපා හවුල කරුණු කියා සිටියේය. 
     
    සාමාජිකයින් 28කින් යුරෝපා හවුලේ තෙවැනි ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා ජපානය වනවිට සත්වන හවුල්කරුවා වන්නේ ජපානයේ ටෝකියෝ ය. එකී රජයේ දත්තවලට අනුව මෙම ආර්ථිකයන් දෙක අතර ගෝලීය දළ දේශීය නිෂ්පාදනය සියයට 27ක් පමණ වේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya