අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ කලාපීය සහයෝගීතාව ප‍්‍රවර්ධනයට ශී‍්‍ර ලංකාවේ සහය

    දෙසැම්බර් 08, 2014

    දකුණු ආසියාවේ කලාපීය සහයෝගීතාව ප‍්‍රවර්ධනය කොට පෝෂණය කිරීමේ ප‍්‍රයන්තයට ශී‍්‍ර ලංකාව සම්පූර්ණ සහය පළ කරයි.


    සාර්ක් ප‍්‍රඥප්තිය සම්මත කරගැනීමේ දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සාර්ක් ප‍්‍රඥප්තියේ අඩංගු ප‍්‍රතිපත්තියට සහ අරමුණු සඳහා කැපවන ශී‍්‍ර ලංකාව ඒ වෙනුවෙන් අතීතයේ මෙන් ඉදිරියටත් ඵලදායී කාර්යභාරයයක් ඉටුකරන බව පැවසීය.

    සාර්ක් සංවිධානය ප‍්‍රතිඵල ගෙන දෙන, ජනතාව කේන්ද්‍ර කරගත් සංවිධානයක් බව පෙන්වා දෙන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දශක 03කට පෙර එම සංවිධානය පිහිටුවා ගන්නා ලද්දේ දකුණු ආසියාවේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට බව ද පෙන්වා දුන්නේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya