සාර්ක් ප‍්‍රඥප්තිය සම්මත කරගැනීමේ දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සාර්ක් ප‍්‍රඥප්තියේ අඩංගු ප‍්‍රතිපත්තියට සහ අරමුණු සඳහා කැපවන ශී‍්‍ර ලංකාව ඒ වෙනුවෙන් අතීතයේ මෙන් ඉදිරියටත් ඵලදායී කාර්යභාරයයක් ඉටුකරන බව පැවසීය.
සාර්ක් සංවිධානය ප‍්‍රතිඵල ගෙන දෙන, ජනතාව කේන්ද්‍ර කරගත් සංවිධානයක් බව පෙන්වා දෙන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දශක 03කට පෙර එම සංවිධානය පිහිටුවා ගන්නා ලද්දේ දකුණු ආසියාවේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට බව ද පෙන්වා දුන්නේය.
NDH/priu