අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කෙරේ

    දෙසැම්බර් 08, 2014

    ජාතික තේරීම් කමිටුව විසින් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

     

    ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය සඳහා තෝරා ගෙන ඇති අතර ටී.එම්. ඩිල්ෂාන්, ලහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කුසල් ජනිත්, උපුල් තරංග, දිමුතු කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වෙල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, පී.එච්.ඩී. කෞෂාල්, ජීවන් මෙන්ඩිස්, රමිත් රඹුක්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, ශාමින්ද එරංග, තිසර පෙරේරා, එෆ්. මහාරූෆ්, නුවන් ප්‍රදීප්, ලහිරු ගමගේ සහ ලක්ෂාන් සඳකැන් නම් කර ඇති ක්‍රීඩකයෝ වෙති.

     

    2015 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය 2015 පෙබරවාරි 14 වනදා සිට මාර්තු 29 වැනිදා දක්වා ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතය.

     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya