පානීය ජල මූලාශ්‍ර නොමැති වීම නිසා එරට රජය මුහුදු ජලය පිරිපහදු කිරීමෙන් පානීය ජලය ලබා ගැනීම සිදු කරයි.
ප්‍රධාන පිරිපහදුව අකර්මණ්‍ය වීම හේතුවෙන් මාල දිවයින්හි වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් මෙම තත්ත්වයට මුහුණ දී සිටිති.
මාලදිවයින් රජය විසින් පානීය ජලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව වැනි රටවලින් ඉල්ලීම් ද සිදු කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
SDF