අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින්වලට උග්‍ර ජල හිඟයක්

    දෙසැම්බර් 07, 2014

    මාලදිවයින් හි මාලේ අගනුවර පිහිටි පානීය ජලය ලබාදෙන පිරිපහදුවේ නළ ගිනිගැනීමට ලක් වීමෙන් එරට උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටියි.


    පානීය ජල මූලාශ්‍ර නොමැති වීම නිසා එරට රජය මුහුදු ජලය පිරිපහදු කිරීමෙන් පානීය ජලය ලබා ගැනීම සිදු කරයි.

     

    ප්‍රධාන පිරිපහදුව අකර්මණ්‍ය වීම හේතුවෙන් මාල දිවයින්හි වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් මෙම තත්ත්වයට මුහුණ දී සිටිති.

     

    මාලදිවයින් රජය විසින් පානීය ජලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව වැනි රටවලින් ඉල්ලීම් ද සිදු කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya