අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්තයට එරෙහි ව සිවුවෙනි හා පස්වෙනි එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය

    දෙසැම්බර් 05, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව, එංගලන්තයට එරෙහි ව සිවුවෙනි හා පස්වෙනි එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

     

    ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ටී.එම්. ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, අශාන් ප්‍රියංජන්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ලහිරු ගමගේ සහ අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඇතුළත් වේ.

     

    එංගලන්තයට එරෙහිව සිව්වෙනි එක් දින තරගය දෙසැම්බර් 7 පෙරවරු 10.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර පස්වෙනි එක් දින තරගය දෙසැම්බර් 10.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya