අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවන එක් දින තරගයට මහේල වෙනුවට අශාන්

    දෙසැම්බර් 02, 2014

    මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා - එංගලන්ත එක් දින තරගාවලියේ තෙවන තරගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි අතර පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

     

    එම නිසා ජාතික තේරීම් කමිටුව විසින් තෙවන එක් දින තරගය සඳහා මහේල ජයවර්ධන වෙනුවට අශාන් ප්‍රියංජන් නම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya