අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆිල් හියුස් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට පොතක්

    දෙසැම්බර් 01, 2014

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා සහ එංගලන්ත දෙවන එක් දින තරගය (නොවැ.29) අතරතුර ශ්‍රී ලංකා හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයින්, නිලධාරීන් සහ නරඹන්නන් විසින් ෆිල් හියුස් සඳහා ශෝක ප්‍රකාශන සඳහන් පොතක් අත්සන් තබනු ලැබීය.

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී දේව් රිචඩ්සන් ඇතුළු ගෞරවනීය අමුත්තන් පිරිසක් එම පොතෙහි සිය ශෝකී ප්‍රකාශන ලියා අත්සන් තැබූහ.

     

    SDF

    Condolence Book for Phil Hughes at the 2nd ODI 1Condolence Book for Phil Hughes at the 2nd ODI 6Condolence Book for Phil Hughes at the 2nd ODI 7Condolence Book for Phil Hughes at the 2nd ODI 8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya