අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඉන්දීය සංචාරයේ අවසන් තරග සඳහා ක්‍රීඩකයන් නම් ‍කෙරේ

    නොවැම්බර් 09, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව විසින් 2014 ශ්‍රී ලංකා - ඉන්දීය සංචාරයේ සිවුවැනි සහ පස්වැනි එක් දින තරග සඳහා පහත ක්‍රීඩකයන් නම් කරනු ලැබ ඇත.


    ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් සහ සමින්ද එරංග සිවුවැනි සහ පස්වැනි එක් දින තරග සඳහා නම් කර තිබේ.


    කුමාර් සංගක්කාර, සුරාජ් රන්දිව්, උපුල් තරංග සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් වෙනුවට එම ක්‍රීඩකයන් නම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya