මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් සංචිතය සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනේ

    ඔක්තෝබර් 28, 2014

    “ලොව දිනන ක්‍රීඩා ශක්ති” වැඩසටහනට සමඟාමී ව කොළඹ දිස්ත්‍රික් සංචිතය සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම නොවැම්බර් මස 01 සිට සිදු කිරීමට නියමිතය.

     

    අමාත්‍ය මහින්දානන්ද මහතා ගේ සංකල්පයක් අනුව ගොඩනැගුණු ‘ලොව දිනන ක්‍රීඩා ශක්ති ශක්ති‘ වැඩසටහන නව මුහුණුවරකින් ඇරඹීමට දැනටමත් කටයුතු යොදා ඇත.

     

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

     

    මෙම වැඩසටහන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ජාතික මට්ටම, පළාත් මට්ටම, දිස්ත්‍රික් මට්ටම නියෝජනය කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සිදු කෙරේ. ඒ සඳහා ලබන නොවැම්බර් 01 වැනි දින පෙ.ව 8.00 සිට 12.00 දක්වා ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී තේරීම් තරග සඳහා සහභාගි විය හැකිය. මලල ක්‍රීඩා, නෙට්බෝල්, වොලිබෝල් සහ පා පන්දු ක්‍රීඩාවන් සඳහා තේරීම් සිදු කෙරෙන බව සම්බන්ධීකරණ නිලධාරී දර්ශනී කොඩිකාර මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya