සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුසල් හා විශ්ව නැවතත් කණ්ඩායමට

    සැප්තැම්බර් 06, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟය අද(06) ආරම්භ වනවා.

    මෙරට වේලාවෙන් සවස 3.30ට තරඟය ආරම්භ වීමට නියමිතයි. අද තරඟය සඳහා නිශාන් මදුෂ්ක හා ප්‍රභාත් ජයසූරිය වෙුනවට කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු ශ්‍රි ලංකා කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.

    තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලිය මේ වන විටත් 2-0ක් ලෙස ජයගනිමින් එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.

    England: 1 Dan Lawrence, 2 Ben Duckett, 3 Ollie Pope (capt), 4 Joe Root, 5 Harry Brook, 6 Jamie Smith (wk), 7 Chris Woakes, 8 Gus Atkinson, 9 Olly Stone, 10 Shoaib Bashir, 11 Josh Hull

    Sri Lanka: 1 Dimuth Karunaratne, 2 Pathum Nissanka, 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal (wk), 6 Dhananjaya de Silva (capt), 7 Kamindu Mendis, 8 Milan Rathnayake, 9 Lahiru Kumara, 10 Vishwa Fernando, 11 Asitha Fernando

     

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya